උකස් ණය

අපගේ උකස් ණය පහසුකම් ව්‍යවසායකයින්ට/ව්‍යාපාරික ආයතනවලට ඔබගේ විශේෂිත අවශ්‍යතා සඳහා පුද්ගලාරෝපිත සේවාවක් සපයන අපගේ දැනුමැති සහ පළපුරුදු කාර්ය මණ්ඩලයේ ඉක්මන් මුල්‍ය විසඳුම් තුලින් ඔබගේ ව්‍යාපාර සංවර්ධනය කිරීමට සහය වේ.

ඔබට උකස් ණය සඳහා ඉල්ලුම් කලහැකි වන්නේ,

• ස්ථිර කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා
• වාණිජ හා කර්මාන්තශාලා ගොඩනැගිලි ඉදිකිරිම සඳහා
• දේපල හෝ ස්ථාවර වත්කම් මිලදී ගැනීම සඳහා
• ව්‍යාපාරික ස්ථාන යාවත්කාලින/වැඩිදියුණු කිරීම සඳහා
• වෙනත් ව්‍යාපාර අවශ්‍යතා සඳහා

සේවා කළබ සම්බන්ධ තොරතුරු, නියමයන් හා කොන්දේසි වරින් වර වෙනස් විය හැකිය. එමනිසා ඔබ කැමති ශාඛාවකට හෝ අපගේ අලෙවිකරණ නිලධාරීන් හා සම්බන්ධ වී නවතම තොරතුරු සහ පවත්නා පොලී අනුපාත පිළිබදව දැනුවත් වන්න.






Month Principal Interest Balance

අපි ඔබට නැවත කතා කරන්නෙමු