සේවා කළබ

loans

ණය

ඔබ ජංගම ගිණුම් හිමියෙකුද? ඔබගේ චෙක්පත් අගරු වී නොමැති නම් ඔබගේ ව්‍යාපාරයේ වැඩි දියුණුව සඳහා අප ඔබට කෙටි කාලීන ණය ලබා දෙන්නෙමු. ණය අයදුම්පත සම්පූර්ණ කර අපගේ ශාඛාවක් වෙත භාරදී හෝ 081 2200272 අමතා අපගෙන් වැඩි විස්තර ලබා ගත හැක.

කල්බදු

අපි ඔබට පුද්ගලික හෝ වාණිජ වාහන ඇතුළු උපකරණ, විශේෂ කාර්ය වාහන හා කෘෂිකර්ම උපකරණ සදහා පුළුල් පරාසයකින් යුත් ඔබ සදහාම වූ ලීසිං විසඳුම් පිරිනමන්නෙමු.

best leasing in sri lanka

ස්ථාවර තැන්පතු

ඔබ ආයෝජනය කළ ප්‍රාග්ධනයට සහතික ප්‍රතිලාභයක් සමඟ ඔබේ ඉතුරුම් ගොඩනගා ගැනීමට ක්‍රමයක් සොයන්නේ නම්, ප්‍රමාණය හා තැන්පතු කාල සීමාව අනුව අපි ආකර්ෂණීය පොලී අනුපාත ලබා දෙන්නෙමු. උපකාරක ලියකියවිලි සමඟ ස්ථාවර තැන්පතු අයදුම්පත සම්පූර්ණ කර අපගේ ශාඛාවක් වෙත භාර දීමට හෝ 0812213497/0812200272 අමතා අපගෙන් වැඩි විස්තර ලබා ගත හැක.