කල්බදු ණය දීම

වයස අවුරුදු 18ට වැඩි ඕනෑම පුද්ගලයෙකුට හෝ ආපසු ගෙවීමේ හැකියාව ඇති ආයතනයකට අපගෙන් ගැලපෙන කල්බදු ණය පහසුකම් සඳහා අයඳුම් කලහැක.

ඔබට කල්බදු ණය සඳහා ඉල්ලුම් කළහැකි වන්නේ,

• අලුත්ම වාහනයක්, අලුත්වැඩියා කර සකස් කරන ලද වහනයක් හෝ ලියාපදිංචි කල වහනයක් මිලදී ගැනීම සඳහා
• ඔබට අයිති වාහනය සුරැකුම් කර කල්බදු පහසුකම් සැලසීම
• ආපසු ගෙවීමේ විශිෂ්ඨ ඉතිහාසයක් ඇති දැනට සිටින පාරිබෝගිකයෙකුට නැවත ප්‍රතිමූල්‍යකරණ පහසුකම් සැපයීම

ඔබ කැමති ශාඛාවකට පිවිස හෝ අපගේ ඕනෑම අලෙවිකරණ නිලධාරීයකු අමතා ඔබගේ අවශ්‍යතාවය ගැන සාකච්ඡා කළ හැකිය. සම්පුර්ණ අයඳුම්පත් ක්‍රියාවලිය හරහා අනුමැතිය ලබාගන්නා තෙක් ඔවුන් ඔබට සහය වනු ඇත.





Month Principal Interest Balance

අපි ඔබට නැවත කතා කරන්නෙමු