පරිභෝහික ආරක්ෂණ කාර්ය රාමුව

Independent Audit’s Report

2019/2020 >

2018/2019 >

2017/2018 >

2016/2017 >

2015/2016 >

පරිභෝහික ආරක්ෂණ කාර්ය රාමුව

අප අපගේ පාරිභෝගිකයාගේ උසස් අභිලාෂයන් ආරක්ෂා කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන අතර, නොසැලෙන විශ්වාසය සමගින් දිගු කාලීන සබඳතාවක් පවත්වා ගනී. ඔබගේ විශ්වාසනීයම මූල්‍ය හවුල්කරු ලෙස අප ඔබ හා අත්වැල් බැඳ ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දී ඇති මාර්ගෝපදේශයන්ට යටත්ව අප විසින් නිර්මාණය කරන ලද පාරිභෝගික ආරක්ෂණ කාර්ය රාමුවට අනුගත වෙමින් ඔබේ අග්‍රගන්‍ය මූල්‍ය සහකරු වන්නෙමු.

බාගත කිරීම්

2018 අංක 1 දරණ එෆ්.බී.ඒ. මාර්ගෝපදේශය

පාරිභෝගික පැමිණිලි හැසිරවීමේ ක්‍රියා පටිපාටිය

ගනුදෙනුකරුවන් සඳහා මූල්‍ය සාක්ෂරතා මාර්ගෝපදේශන

අවිධිමත් මුදල් ප්‍රේෂණ පිළිබඳ දැනුම්දීම් සහ දැන්වීම්

තහනම් යෝජනා ක්‍රම (පිරමිඩ යෝජනා ක්‍රම) පිළිබඳ දීප ව්‍යාප්ත පෝස්ටර් ව්‍යාපාරය

මහජනතාව වෙත දැනුම්දීම්