ප්‍රතිඥා ණය

ප්‍රතිඥා ණය පහසුකම ප්‍රධාන වශයෙන් මෝටර් රථ ආනයනකරුවන් සඳහා ලබාදෙන අතර, මෙම පහසුකම සුරක්ෂිත වනුයේ අදාළ ආනයන ලියකියවිලි මගිනි.

ඔබට මෙම ප්‍රතිඥා ණය සඳහා ඉල්ලුම් කළහැකි වන්නේ,

• වාහන ව්‍යාපාරයේ කෙටිකාලින කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා
• ආනයන බදු ගෙවීම සඳහා
• වෙනත් කෙටි කාලීන කාරක ප්‍රාග්ධන සඳහා

සේවා කළබ සම්බන්ධ තොරතුරු, නියමයන් හා කොන්දේසි වරින් වර වෙනස් විය හැකිය. එමනිසා ඔබ කැමති ශාඛාවකට හෝ අපගේ අලෙවිකරණ නිලධාරීන් හා සම්බන්ධ වී නවතම තොරතුරු සහ පවත්නා පොලී අනුපාත පිළිබදව දැනුවත් වන්න.






Month Principal Interest Balance

අපි ඔබට නැවත කතා කරන්නෙමු