ව්‍යාපාරික ණය

අපගේ ව්‍යාපාර ණය යෝජනා ක්‍රමය ඉතා නම්‍යශීලි වන අතර විශාල, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාරික ආයතනවල අවශ්‍යතාවයන්ට අනුව මුදල් ප්‍රවාහයන් හා ගිණුම් ඇගයීමකට ලක්කර ප්‍රත්‍යක්ෂ සුරැකුමක් නොමැතිව ණය මුදාහරිනු ඇත.

ව්‍යාපාර ණය සඳහා ඉල්ලුම් කල හැක්කේ,

• කෙටිකාලීන කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා
• වාණිජ ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම සඳහා
• යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා
• වෙනත් කෙටිකාලින ව්‍යාපාර අවශ්‍යතා සඳහා

මේ සම්බන්ධව ඔබ කැමති ශාඛාවකට පිවිස හෝ අපගේ අලෙවිකරණ නිලධාරී අමතා ඔබගේ අවශ්‍යතා ගැන සාකච්ඡා කළ හැකිය. අයඳුම් කිරීමේ ක්‍රියාවලිය හරහා ඉතා කෙටි කාලයක් තුල ණය පහසුකම් අනුමත කිරීම අවසන් වන තෙක් ඔවුන් ඔබට සහය වනු ඇත.






Month Principal Interest Balance

අපි ඔබට නැවත කතා කරන්නෙමු