සීබීසී ෆිනෑන්ස් හි ජීවිතය

අපි එක්ව අත්දැකීම් නිර්මාණය කරමු

අප සමග එකතුවන්න

සීමාසහිත සීබීසී ෆිනෑන්ස් සමාගමෙහි අපි, නිර්මාණශීලීත්වය, නවෝත්පාදන. තාක්ෂණය සහ යහපත් ආයතනික පාලනය ඒකාබද්ධ කරන අද්විතීය ආයතනයක් නිර්මාණය කිරීමට විශ්වාසය තබා සිටින්නෙමු.

ජීවන තත්ත්වයෙහි සියලුම වටපිටාවන් වැඩි දියුණු කිරීම සඳහා සියලුම පුද්ගලයින්ට ගෞරවයෙන් සලකන ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීමට අපි කැපවී සිටිමු.

අපගේ සාමාජිකයින්ගේ වර්ධනයෙහි සහ සාර්ථකත්වයෙහි රහස එයයි.

සීබීසී ෆිනෑන්ස් සමාගම සමඟ සේවය කිරීමට ප්‍රධාන හේතු.

ඔබගේ විශිෂ්ඨත්වය සඳහා මිත්‍රශීලී, ප්‍රභෝධාත්මක, විනෝදජනක, නව්‍ය හා වේගවත් පරිසරයක් ලබා දීම අපගේ කාර්යයි. ඔබ දිනපතා අපේක්ෂා කළ හැකි දේ මෙයයි.

සතුට

අපි ඔබේ දක්ෂතාවය පෝෂණය කර ඔබ ගැන සැළකිලිමත් වන බවට වග බලා ගන්නෙමු.

වර්ධනය

ඔබේ සීමාවන් පුළුල් කිරීමට සහ ඔබ අවට සිටින සියල්ලන්ගෙන් ඉගෙන ගැනීමට අපි ඔබව දිරිමත් කරන්නෙමු.

ඉගෙනුම

අපි නිරන්තරයෙන් අපගේ කුසලතා වර්ධනය කරමින් දිනපතා නව්‍ය දෑ ලබාදීමට අරමුණු කරගෙන සිටිමු.

රැකියා දිවියේ සමබරතාවය

රැකියාව සහ පෞද්ගලික ජීවිතය අතර සමබරතාවයක් ඇති කරවීමට අපි සහතික වෙමු.

සමානාත්මතාවය

සාර්ථක වීමට සමාන අවස්ථාවක් ලබා ගැනීම සඳහා අපේ කණ්ඩායමට සැවොම සාදරයෙන් පිළිගනිමු.

අපි අපේ කණ්ඩායමට ආදරෙයි.

අපේ කණ්ඩායම සෑම දිනකම අපව මවිතයට පත් කරයි. සැමවිටම ඔවුන් සමඟ සිටිමින් ඔවුන්ගේ උපරිමය ලබා දීමට උදව් කිරීමට හැකිවීම ගැන අපි ආඩම්බර වන්නෙමු.

අපත් සමග එක්වන්න

ඔබගේ අයදුම්පත වෙත යොමු කිරීමට අප ඔබට සාදරයෙන් ආරාධනා කරන්නෙමු.
careers@cbcfinance.lk

අපි සැමවිටම දක්ෂතා සොයමින් සිටින අතර අයැදුම්පත් කැඳවා නොමැති තනතුරක් සඳහා අයදුම්පතක් අප වෙත එවීමට ඔබට අවස්ථාව ලබා දීමට කැමැත්තෙමු.
කරුණාකර ඔබගේ අයදුම්පත
careers@cbcfinance.lk