2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පනත යටතේ 2013 මැයි මස 08 වන දින සීමාසහිත ඉන්ද්‍රා ෆිනෑන්ස් සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මූල්‍ය සමාගමක් ලෙස ලියාපදිංචිය ලබා ගන්නා ලදී.
e Financials නම් වූ තොරතුරු මෘදුකාංග පද්ධතිය සීමාසහිත ඉන්ද්‍රා ෆිනෑන්ස් සමාගමෙහි මුලික මෘදුකාංග පද්ධතිය ලෙස ස්ථාපනය කරන ලදී.
සීමාසහිත ඉන්ද්‍රා ෆිනෑන්ස් සමාගම ඔවුන්ගේම පරිශ්රක් වූ අංක 187, නුවර පාර කටුගස්තොට යන ස්ථානයට ගෙන යන ලදී.